tag:blogger.com,1999:blog-51435717687606469062024-03-14T12:27:23.641+05:30GAMERZAnonymoushttp://www.blogger.com/profile/09510821018893640751noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-5143571768760646906.post-15494346511422182072012-09-28T13:48:00.001+05:302012-09-28T13:53:19.317+05:30ආරම්භක සටහන2012 අප්‍රේල් මස 9 වැනි සඳු දින මුහුණු පොතේදී <a href="https://www.facebook.com/groups/215914675181351/" target="_blank">Gamerz</a> නමින් ආරම්භ වූ අපගේ group එක සමග මේ වන විට සාමාජිකයන් 600කට අධික ප්‍රමාණයක් එකතු වෙලා තියෙනව. අපි පැමිණි මේ ගමනෙ තවත් අඵත් පිටුවක් පෙරලන්න හිතුව. ඔන්න එහෙනම් මෙච්චර කාලයක් <a href="https://www.facebook.com/groups/215914675181351/" target="_blank">Gamerz</a> එක්ක හිටපු ඔයාලට අද ඉඳන් මේ blog අඩවිය විවෘතයි. ඉදිරියට මේකෙ ලියන්න කැමති අය comment එකකින් ඒ බව කියල ගියොත් ඒකටත් අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න. ඒ වගේම follow කරල යන්නත් අමතක කරන්න එපාUnknownnoreply@blogger.com0