Friday, September 28, 2012

ආරම්භක සටහන

2012 අප්‍රේල් මස 9 වැනි සඳු දින මුහුණු පොතේදී Gamerz නමින් ආරම්භ වූ අපගේ group එක සමග මේ වන විට සාමාජිකයන් 600කට අධික ප්‍රමාණයක් එකතු වෙලා තියෙනව. අපි පැමිණි මේ ගමනෙ තවත් අඵත් පිටුවක් පෙරලන්න හිතුව. ඔන්න එහෙනම් මෙච්චර කාලයක් Gamerz එක්ක හිටපු ඔයාලට අද ඉඳන් මේ blog අඩවිය විවෘතයි. ඉදිරියට මේකෙ ලියන්න කැමති අය comment එකකින් ඒ බව කියල ගියොත් ඒකටත් අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න. ඒ වගේම follow කරල යන්නත් අමතක කරන්න එපා